හබරාදුව අනුරට 

September 22, 2024   09:44 am

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 35,438ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 16,929
රනිල් වික්‍රමසිංහ - 10,602
නාමල් රාජපක්ෂ - 2,041
දිලිත් ජයවීර - 1,192