හම්බන්තොට - මුල්කිරිගල

හම්බන්තොට - මුල්කිරිගල

September 22, 2024   06:52 am

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 41,086 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  -  26614
රනිල් වික්‍රමසිංහ  - 9192
නාමල් රාජපක්ෂ - 6250
දිලිත් ජයවීර - 841

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  106,421
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  87,940
වලංගු ඡන්ද සංඛ්‍යාව -  85,526
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1,414