මහනුවර - ගලගෙදර

මහනුවර - ගලගෙදර

September 22, 2024   06:51 am

මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 18,232 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  -  15568
රනිල් වික්‍රමසිංහ  - 5982
නාමල් රාජපක්ෂ - 1224
දිලිත් ජයවීර - 386