යාපනය -  නල්ලූර්

යාපනය -  නල්ලූර්

September 22, 2024   03:32 am

යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර පී අරියනේත්‍රන් ඡන්ද 10,097 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ - 8804 
සජිත් ප්‍රේමදාස - 7464
අනුර කුමාර දිසානායක - 3835
කේ. කේ. පියදාස -  276

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  50,853
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  35,386
වලංගු ඡන්ද සංඛ්‍යාව -  31,526
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1086