මාතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මාතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

September 22, 2024   02:35 am

මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,712 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා - 5,088
සජිත් ප්‍රේමදාස මහතා - 4,041
නාමල් රාජපක්ෂ මහතා - 543
දිලිත් ජයවීර මහතා - 259

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  30,882
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  30,497
වලංගු ඡන්ද සංඛ්‍යාව -  29,904
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 593