නුවරඑළිය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

නුවරඑළිය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

September 22, 2024   02:49 am

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 8,946 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා - 5087 
සජිත් ප්‍රේමදාස මහතා - 4334
නාමල් රාජපක්ෂ මහතා - 308
දිලිත් ජයවීර මහතා - 73

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  19,727
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  19,511
වලංගු ඡන්ද සංඛ්‍යාව -  18,975
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 536