මඩකලපුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මඩකලපුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

September 22, 2024   03:35 am

මඩකලපුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර රනිල් වික්‍රමසිංහ ඡන්ද 5967 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස - 3205
කුමාර දිසානායක - 2479
පී අරියනේත්‍රන්  - 901
කේ. කේ. පියදාස  - 40