පුත්තලම - ගම්පහ - යාපනය - කුරුණෑගල - බදුල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵල

පුත්තලම - ගම්පහ - යාපනය - කුරුණෑගල - බදුල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵල

September 22, 2024   06:12 am

පුත්තලම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

පුත්තලම  දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද  8,614ක් ලබා ජයග්‍රහණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස - 3044
රනිල් වික්‍රමසිංහ - 2335
නාමල් රාජපක්ෂ - 219 
දිලිත් ජයවීර - 58

----------------

ගම්පහ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,226 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ - 9116
සජිත් ප්‍රේමදාස - 6383
නාමල් රාජපක්ෂ - 943
දිලිත් ජයවීර - 441

------------------
යාපනය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

යාපනය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර රනිල් වික්‍රමසිංහ ඡන්ද 9,277 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස - 7640
පී අරියනේත්‍රන්  - 4207
අනුර කුමාර දිසානායක -2250
කේ. කේ. පියදාස  - 197

-----------------

කුරුණෑගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 47,126 ක් ලබා ජයග්‍රහණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස - 13,081
රනිල් වික්‍රමසිංහ - 11,998
නාමල් රාජපක්ෂ - 1,384
දිලිත් ජයවීර - 314

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  76,977
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  76,360
වලංගු ඡන්ද සංඛ්‍යාව -  74,583
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1,777

---------------------------


බදුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 23,629 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ - 7,967
සජිත් ප්‍රේමදාස - 7,757
නාමල් රාජපක්ෂ - 598
දිලිත් ජයවීර  - 151

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  42,061
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  41,271
වලංගු ඡන්ද සංඛ්‍යාව -  40,488
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  783