මින්නේරිය ජය අනුරට

September 22, 2024   08:38 am

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 34,088ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 22,991
රනිල් වික්‍රමසිංහ - 9,177
නාමල් රාජපක්ෂ - 1,635
දිලිත් ජයවීර - 504