වැලිගම - බදුල්ල - බලපිටිය - යාපනය ඡන්ද ප්‍රතිඵල

වැලිගම - බදුල්ල - බලපිටිය - යාපනය ඡන්ද ප්‍රතිඵල

September 22, 2024   06:05 am

මාතර - වැලිගම 

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 42,182 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  - 21,248
රනිල් වික්‍රමසිංහ  - 10,628
නාමල් රාජපක්ෂ - 1969
දිලිත් ජයවීර - 1064

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  100,152
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  79,828
වලංගු ඡන්ද සංඛ්‍යාව -  78,549
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1,279

------------------------------

බදුල්ල - බදුල්ල 

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 17,983 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  - 14,309
රනිල් වික්‍රමසිංහ  - 10,729
නාමල් රාජපක්ෂ - 806
දිලිත් ජයවීර - 378

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  57,589
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  46,731
වලංගු ඡන්ද සංඛ්‍යාව -  45,424
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1,307

---------------------------

ගාල්ල - බලපිටිය

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 20,096 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  - 12,339 
රනිල් වික්‍රමසිංහ  - 5345
නාමල් රාජපක්ෂ - 1689
දිලිත් ජයවීර - 403

----------------------------

යාපනය මැතිවරණ බල ප්‍රදේශය

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර පී අරියනේත්‍රන් ඡන්ද 7494 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

රනිල් වික්‍රමසිංහ  - 7080
සජිත් ප්‍රේමදාස  - 7058
අනුර කුමාර දිසානායක - 2186
කේ. කේ. පියදාස  - 198

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  37,355
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  26,028
වලංගු ඡන්ද සංඛ්‍යාව -  24,186
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1,242