මුලතිව් ජය සජිත්ට

මුලතිව් ජය සජිත්ට

September 22, 2024   07:52 am

වන්නි දිස්ත්‍රික්කයේ මුලතිව් මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 28,301 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

පී අරියනේත්‍රන්  - 12,810
රනිල් වික්‍රමසිංහ  -  7117
අනුර කුමාර දිසානායක  -  3453
කේ. කේ. පියදාස  - 1220