මැදවච්චිය සජිත්ට

මැදවච්චිය සජිත්ට

September 22, 2024   07:55 am

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 30,877 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර - 30,118
රනිල් වික්‍රමසිංහ  - 7,672
නාමල් රාජපක්ෂ - 2867
දිලිත් ජයවීර - 619