මාතලේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මාතලේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

September 22, 2024   02:18 am

මාතලේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 12,186 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා - 4243
සජිත් ප්‍රේමදාස මහතා - 3816
නාමල් රාජපක්ෂ මහතා - 372
දිලිත් ජයවීර මහතා - 128

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  21,667
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  21,412
වලංගු ඡන්ද සංඛ්‍යාව -  20,928
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 484