වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

September 22, 2024   01:47 am

වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,899ක් (38.38%) ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා - 4257 (33.35%)
අනුර කුමාර දිසානායක මහතා - 2092 (16.39%)
පී අරියනේත්‍රන් මහතා - 1160 (9.09%)
කේ කේ පියදාස මහතා - 113 (0.89)

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  13,389
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  13,108
වලංගු ඡන්ද සංඛ්‍යාව -  12,764
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  344