රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ

රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ

September 21, 2024   11:34 pm

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,185ක් (60.83%) ලබාගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ - 6641 (21.06%)
සජිත් ප්‍රේමදාස - 4675 (14.82%)
නාමල් රාජපක්ෂ - 500 (1.5%)
දිලිත් ජයවීර - 251 (0.80%)

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  32,530
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  32,179
වලංගු ඡන්ද සංඛ්‍යාව -  31,539
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  640