ජනාධිපතිවරණය 2024 - ප්‍රතිඵල සජීවි විකාශය මෙතැනින් නරඹන්න 

ජනාධිපතිවරණය 2024 - ප්‍රතිඵල සජීවි විකාශය මෙතැනින් නරඹන්න 

September 21, 2024   10:49 pm

අද දෙරණ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සජීවි විකාශය මේ වනවිට ආරම්භ කර තිබේ.

මොහොතින් මොහොත වෙනස් වන ඡන්ද ප්‍රතිඵලයේ උණුසුම, ලොව නවීන ටෙලිවිෂන් තාක්ෂණය සමගින් ඔබ වෙත ගෙනඑන්නේ SRI LANKA DECIDES විශේෂ මැතිවරණ විකාශය ඔස්සේ ය.