කාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

June 21, 2024   07:35 pm

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් 08 වටයේ තවත් තීරණාත්මක තරගයක් අද (21) පැවැත්වෙයි.

ඒ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පන්දු යැවීමට යි.

මෙම ක්‍රිකට් තරගය ශාන්ත ලුසියා හි පැවැත්වෙයි.