දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

June 27, 2024   07:42 pm

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇති බව දුම්රිය සේවය පවසයි.

මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ සිදුවූ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවී තිබෙන බව සඳහන් ය.