ඉන්දියාවෙන් ආ වංචනිකයින් 60ක් කොටුවෙයි

ඉන්දියාවෙන් ආ වංචනිකයින් 60ක් කොටුවෙයි

June 27, 2024   06:27 pm

ඔන්ලයින් මූල්‍ය චංචාවල නිරතවූ විදෙස් ජාතිකයින් 60 දෙනෙක්ව තලංගම, මාදිවෙල සහ මීගමුව යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම පිරිස ඉන්දීය ජාතිකයන් වෙයි.

එම පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 135ක් සහ ලැප්ටොප් පරිගණක 57ක් CID භාරයට ගෙන ඇත.