දෙවන අවසන් පූර්ව තරගයට වැස්සෙන් බාධා

දෙවන අවසන් පූර්ව තරගයට වැස්සෙන් බාධා

June 27, 2024   08:06 pm

T20  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (27) පැවැත්වෙයි.

ඒ එංගලන්තය සහ ඉන්දියාව අතරය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් තරගයට බාධා එල්ලවී තිබේ.

ඒ හේතුවෙන් තරගය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වෙනු ඇත.