පොලීසියේ ට්‍රැෆික් නිලධාරීන්ට ලැබෙන අලුත්ම ගාස්තුව මෙන්න

පොලීසියේ ට්‍රැෆික් නිලධාරීන්ට ලැබෙන අලුත්ම ගාස්තුව මෙන්න

June 16, 2024   03:40 pm

පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී කරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර ඇති බව පොලීසිය දැනුම්දෙයි.

මෙම පොලිස් නිලධාරීන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් කටයුතු කරන බවත් පොලීසිය පවසයි.

ඒ අනුව පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී සිදුකරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර මාසිකව ගෙවීමට තීරණය කර ඇත.

එම විස්තර පහතින්,