ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර ගිවිසුමක්
සයුරෙන් එතෙර

ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර ගිවිසුමක්

April 27, 2024   03:26 pm

ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ අවබෝධතා ගිවිසුම ඉන්දීය වරායන් සඳහා අතිනවීන, විශ්වාසනීය සහ හරිත විසඳුම් ලබාදීම සඳහා මඟපාදන බව සඳහන් ය.

එම අවස්ථාවට එක්වෙමින් නෙදර්ලන්තය පවසා ඇත්තේ ඉන්දියාව නෙදර්ලන්තය සඳහා විශාල භූ දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවය.

ඉන්දියාව එම තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගත් උත්සාහය ප්‍රශංසනීය බව පෙන්වා දී ඇත.