ඩොලරයේ වාර්තාගත වෙනසක්

ඩොලරයේ වාර්තාගත වෙනසක්

March 19, 2024   01:59 pm

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද (19) දිනයේදී රුපියල් 299.29ක් වශයෙන් සහ විකුණුම් මිල රුපියල් 308.90 වශයෙන් දැක්වුණි.

ඒ අනුව 2023 ජූලි 05 වනදා ට පසුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300ට වඩා අඩුවී ඇත්තේ පළමු වරට ය.