උක්කුවා ඝාතනයට යොදාගත් මෝටර් රථය හමුවෙයි

උක්කුවා ඝාතනයට යොදාගත් මෝටර් රථය හමුවෙයි

July 28, 2015   09:16 am



තංගල්ල ප්‍රදේශයේ සිදුවු පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අදාළ ඝාතනය සිදුකිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය ද ඊයේ පස්වරුවේ සොයාගත් බවයි.

නිලූක ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නමැත්තා පසුගිය ඉරිදා පෙරවරුවේ  කිසියම්  පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය  කරනු ලැබුවේය.