රංගේ බණ්ඩාරගේ පුතාට රුපියල් 32500ක දඩයක්

රංගේ බණ්ඩාරගේ පුතාට රුපියල් 32500ක දඩයක්

February 18, 2020   11:48 pm

2018 ජුනි 08වැනිදා බීමතින් රිය පදවා හලාවත – බංගදෙණිය ප්‍රදේශයේ දේපළකට හානි කොට පුද්ගලයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරට හලාවත දිසා අධිකරණය අද (18)  රුපියල් 32,500ක දඩ මුදලක් නියම කළේය.

ඔහුගේ රියදුරු බලපත්‍රය මාස 6කට කාලයකට අත්හිටුවීමට ද නියෝග කෙරුණි