සයුරෙන් එතෙර
මෝදි පිළිගැනීමට ප්‍රංශය සූදානම්
February 8, 2025 09:17 am
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරයට මේ වනවිට සියලු කටයුතු සූදානම් බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන 10 වනදා ප්‍රංශය වෙත පැමිණීමට නියමිතය.
අගමැති මෝදිගේ ප්‍රංශ සංචාරය තුළ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්රය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.