header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
"ෂී ජින්පින් චින්තනය - චීනයෙන් ඔබ්බට" සම්මන්ත්‍රණය කොළඹදී - ජනතාව රවටා බලය ලබාගන්න චීනයේ බැහැ..."
"ෂී ජින්පින් චින්තනය - චීනයෙන් ඔබ්බට" සම්මන්ත්‍රණය කොළඹදී - ජනතාව රවටා බලය ලබාගන්න චීනයේ බැහැ..."
Mobitel 1278

ගෝලීය දකුණ සමඟ සිටගත හැකි රාජ්‍ය පාලනයක් බිහිකිරීමෙන් තොරව ශ්‍රී ලංකාවට මේ මොහොතේ මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩඒමේ හැකියාවක් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

''පක්ෂ ගොඩනැගීම පිළිබඳ ෂී ජින්පින් චින්තනය - චීනයෙන් ඔබ්බට දේශපාලන පක්ෂ සඳහා පාඩම් සහ අදාළත්වය'' තේමාවෙන් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹදී අද (29) පැවැත්වුණි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (29)පැවති සම්මන්ත්‍රණයකදීය.

එම අවස්ථාවට මෙරට චීන තානාපති වෙයි හුආෂියෑං , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, චීන දේශපාලන ක්‍රමවේදය තුළ අවදානම් සහගත දේශපාලන අත්හදා බැලීම් සිදු නොවන බවයි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය,

"චීනයේ ජනාධිපති ධුරයට කවදාවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සෙලෙන්ස්කි අනුර දිසානායක වැනි අය පත්වෙන්නේ නෑ. එවැනි අවදානම් සහගත අත්හදා බැලීම් කරන්නට ජනතාවට අවස්ථාවක් නෑ. ඒ නිසාම චීනයේ නායක පුටුවල වාඩි වෙන්නේ කතාවට දක්ෂ අය නෙවෙයි. වැඩට දක්ෂ අය. ජනතාව රවටලා බලය ලබාගැනීම ක්‍රමවේදයක් ප්‍රජාතන්ත්‍රවාදය තුළ නෑ. අපි චීන පාඩම හරියට ඉගෙන ගත්තා නම් අපි කළ යුත්තේ අපේ වර්තමාන අභියෝගයන්ට ගැලපෙන අපිට ආවේණික ආකෘතියක් ගොඩන හා ගැනීමයි.

එහිදී අදහස්ජා දැක්තිවූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා,

 "ප්ලූටෝ නැමැති ග්‍රීක දාර්ශනිකයා කිව්වා යහපත් මිනිසුන් තම යුගයේ දේශපාලන හා සමාජීය අභියෝග මගහැර සිරීමට අගවෙන වන්දිය නම් තමන්ට වඩා නුසුදුසු පුද්ගලයන්ගේ පාලනයට යටත් වීමට සිදුවීමයි කියලා.

මං හිතන්නේ අද අපි අත්විඳින්නේ ඒ විදිහේ ඉරණමක්, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කාමසුඛල්ලිකානුයෝගය නිසරු අන්තගාමි ක්‍රියාවන් ලෙස බැහැර කළා අපේ හාමුදුරුවනේ. ඒ වෙනුවට උන්වහන්සේ මැදුම් පිළිවෙත මෙන්ම සම ජිවිකා අනුගමනය කළ යුතු බව දේශනා කළා. උන්වහන්සේගේ පළමු දේශනාවන ධර්මචක්කප්පවත්වන සූත්‍රයේදී අත්හල යුතු අන්ත දෙකක්. ඒකෙන් එකක් ලෙස හැඳින්වූයේ කාමසුකල්කානු යෝගයයි. සී ජින් පින් ජනාධිපතිතුමා චීන කොමියුනිස්ට් පක්ෂයට හඳුන්වා දුන් සිවුවැදෑරුම් දුරාචාරයන් ඒ දර්ශනයට සමීප වෙනවා. සුස්තර නිවැරදිව උච්චාරණය වුණා නේද අපේ හාමුදුරුවනේ, බොහොම පින්."

"නුදුරේම යථාර්ථයක් වන, බහු ද්‍රැවීය ලෝකයේ ප්‍රමුඛ බල කේන්ද්‍රය වනු ඇත්තේ පෙරදිග විනය බව අපට නිසැකවම විශ්වාස කළ හැකියි. මේ බව තේරෙනවා නම්, බ්‍ර්ක්ස් අපේ මාවත විය යුතුයි. ගෝලීය දකුණ සමඟ හිටගැනීමට සමත් රාජ්‍ය පාලනයක් පිහිටුවීමෙන් තොරව ලංකාව මේ වැටී තිබෙන දින හා පසුගාමි ඉරණමෙන් මුදා ගත නොහැකියි. උනුත් එකයි. මුනුත් එකයි. කියලා වෙනින් කෙනෙකුත් ගෙනාවක්, යන මාවත එකම නම්, ඉරණම් කතාවේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නෑ . මාවත තීරණය කරන අතර මාවත ඉරණම තීරණය කරන බැවින් දිශාව වෙනස් කරමු."
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 හසලක බිහිසුණු බස් අනතුරෙන් පසු...“දඩාං ගෑවා...ත්‍රිවිල් එකේ ළමයා කුඹුරේ..පුතේ මම තාම වෙව්ලනවා...”

හසලක බිහිසුණු බස් අනතුරෙන් පසු...“දඩාං ගෑවා...ත්‍රිවිල් එකේ ළමයා කුඹුරේ..පුතේ මම තාම වෙව්ලනවා...”

හදවත් කම්පාකළ දුෂ්මන්ත ඝාතනයේ සුලමුල හෙළිවෙයි - අවසන් වරට ගිය ගමන CCTV කැමරාවේ | Ada Derana

හදවත් කම්පාකළ දුෂ්මන්ත ඝාතනයේ සුලමුල හෙළිවෙයි - අවසන් වරට ගිය ගමන CCTV කැමරාවේ | Ada Derana

මිරිස්සේ අයිස් පිරුණු මලු තොගයේ තොරතුරු රැසක් එළියට | Ada Derana

මිරිස්සේ අයිස් පිරුණු මලු තොගයේ තොරතුරු රැසක් එළියට | Ada Derana

බෙල්ලන්විල විහාරය වැඳපුදාගත් හිටපු ජනපති මහින්දව ආදරයෙන් වටකරගත් ජනතාව | Ada Derana

බෙල්ලන්විල විහාරය වැඳපුදාගත් හිටපු ජනපති මහින්දව ආදරයෙන් වටකරගත් ජනතාව | Ada Derana

වර්ජනයට එක්වෙන වෘත්තීය සමිති එක වේදිකාවකට - ''T20 තරගයකින් ඉවර කරන්න තිබුණ මැච් එක දැන් වන්ඩේ එකක්''

වර්ජනයට එක්වෙන වෘත්තීය සමිති එක වේදිකාවකට - ''T20 තරගයකින් ඉවර කරන්න තිබුණ මැච් එක දැන් වන්ඩේ එකක්''

පුවත් කෙටියෙන් - 2026.11.29 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.11.29 | Ada Derana

''එදා බෝඩ් අල්ලගෙන එළියට බැහැපු අය අද මැතිඇමතිවරු'' | Ada Derana

''එදා බෝඩ් අල්ලගෙන එළියට බැහැපු අය අද මැතිඇමතිවරු'' | Ada Derana

වනඅලි නිසා බැටකන මිනිසුන්ගේ දුක අහන්න ගමින් ගමට ගිය සජිත්ට හතර වටෙන් කියපු දුක් | Ada Derana

වනඅලි නිසා බැටකන මිනිසුන්ගේ දුක අහන්න ගමින් ගමට ගිය සජිත්ට හතර වටෙන් කියපු දුක් | Ada Derana

හෙට ෂෙඩ්වල කළු කොඩි එසවෙයි | ඇමති එක්ක සාකච්ඡාවෙන් පසු ඉදිරි තීරණය...

හෙට ෂෙඩ්වල කළු කොඩි එසවෙයි | ඇමති එක්ක සාකච්ඡාවෙන් පසු ඉදිරි තීරණය...

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී  නිරාවරණය කරයි | Ada Derana

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී නිරාවරණය කරයි | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

 රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

 අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

 දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

 යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

 හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

 ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය