header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
2025/2026 ආදායම් බදු වාර්තා ගොනුකිරීමට සහන කාලයක්

Mobitel 1278

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා ගොනුකිරීමේ අවසන් දිනය ලෙස නියමිතව තිබූ 2026 නොවැම්බර් 30 වන දින වෙනුවට, ලබන දෙසැම්බර් මස 14 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව ආදායම් බදු සඳහා ලියාපදිංචි සියලුම තැනැත්තන් නොවැම්බර් 30 දිනට පෙර සිය බදු වාර්තා ගොනු කළ යුතු වේ.

කෙසේ වෙතත්, මෙවර ප්‍රථම වරට බදු වාර්තා ගොනුකරන සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන අතර, ඒ හේතුවෙන් නොවැම්බර් මාසය තුළ දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වෙත දැඩි පීඩනයක් එල්ල වී පද්ධතියේ තදබදයක් හටගෙන ඇත.

මෙම පද්ධතිමය ප්‍රමාදයන් නිසා බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට නියමිත දිනට පෙර වාර්තා ඉදිරිපත් කිරීමට අපහසුතා මතු වී තිබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, 2026 දෙසැම්බර් මස 14 වන දින හෝ ඊට පෙර සිය බදු වාර්තා ගොනු කරනු ලබන බදු ගෙවන්නන් සඳහා දණ්ඩන පැනවීම්, පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම් හෝ පනත යටතේ වන වෙනත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වාර්ෂිකව බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යන බැවින්, ඉදිරි වර්ෂවලදී නියමිත අවසන් දිනට පෙර හැකි ඉක්මනින් සිය බදු වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙසත්, ලැබී ඇති මෙම සහන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.
 
MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී  නිරාවරණය කරයි | Ada Derana

පොඩි වැස්සටත් ලොකුවට යටවෙන ගාල්ලේ පාරවල් | Ada Derana

පඩි මදි කියන අයට හඳුන්නෙත්ති දීපු උත්තරේ..."අපි වැටුප් නොලබා වැඩ කරනවා..." | Ada Derana

''රෑට පොඩි අඩියක් ගැහුවට පස්සේ කියෙව්වේ රනිල්ගේ පොතද?'' | Ada Derana

 ''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

 වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

 රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

 අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

 දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

 යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

 හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

 ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය