header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බහින්බස්වීම දුරදිග ගිහින් මිතුරාව ඝාතනය කර වළ දමලා

Mobitel 1278

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය 30 හැවිරිදි සැමියා අතුරුදන්ව ඇති බවට නොවැම්බර් 24 වැනිදා කාන්තාවක විසින් පේරාදෙණිය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනවලට අනුව මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

කරුවලවත්ත, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ පුද්ගලයා අවසන් වරට කැස්බෑව ප්‍රදේශයේ මිතුරෙකු හමුවීමට යන බව සිය බිරිඳට දැනුම් දී තිබේ.

ඒ අනුව, පේරාදෙණිය පොලිසිය විසින් කැස්බෑව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කැස්බෑව පොලිසිය ද අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ, අතුරුදන් වූ පුද්ගලයා නොවැම්බර් 23 වැනිදා උදෑසන කැස්බෑව ප්‍රදේශයේදී සිය මිතුරෙකු හමුවී ඇති බවය.

එහිදී ඇති වූ ආරවුලක් හේතුවෙන් අදාළ මිතුරා තවත් පිරිසක් සමඟ එක්ව එම පුද්ගලයා පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ඝාතනය කර, පසුව කැලෑබද ප්‍රදේශයක වළ දමා ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව, සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අදාළ පුද්ගලයන් තිදෙනා ඊයේ (28) කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 36 සහ 37 යන වයස්වල පසුවන අතර, ඔවුන් මඩපාත සහ පොල්ගස්ඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

සිරුර වළ දමා ඇති බවට සැක කෙරෙන ස්ථානය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් අද (29) කැස්බෑව මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී  නිරාවරණය කරයි | Ada Derana

පොඩි වැස්සටත් ලොකුවට යටවෙන ගාල්ලේ පාරවල් | Ada Derana

පඩි මදි කියන අයට හඳුන්නෙත්ති දීපු උත්තරේ..."අපි වැටුප් නොලබා වැඩ කරනවා..." | Ada Derana

''රෑට පොඩි අඩියක් ගැහුවට පස්සේ කියෙව්වේ රනිල්ගේ පොතද?'' | Ada Derana

 ''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

 වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

නාමල් නැතිව සැමරූ 'ඩී.ඒ. රාජපක්ෂ' ගුණ සැමරුම - මහින්ද ඉදිරියේ දයාන් ජයතිලක කියපු කතා | Ada Derana

නාමල් නැතිව සැමරූ 'ඩී.ඒ. රාජපක්ෂ' ගුණ සැමරුම - මහින්ද ඉදිරියේ දයාන් ජයතිලක කියපු කතා | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

 රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

 අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

 දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

 යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

 හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

 ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය