
ලබන 30 වැනිදා සියලුම දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත කරමින්, එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
අයවැයෙන් ප්‍රමාණවත් දීමනා ලබානොදීම හේතුවෙන් වෘත්තීය සමිති රැසක් එදින වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලැසුම් කර ඇත.
කෙසේවෙතත් එය දුම්රිය ධාවනයට බාධාවක් නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

















































