header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මිරිස්සෙන් අල්ලූ අයිස් තොගය කිලෝ 346 පනී - දළ වීථී වටිනාකම බිලියන 4ක්...
මිරිස්සෙන් අල්ලූ අයිස් තොගය කිලෝ 346 පනී - දළ වීථී වටිනාකම බිලියන 4ක්...
Mobitel 1278

මාතර, මිරිස්ස තල්අරඹ මුහුදු සහ වෙරළ ප්‍රදේශයේදී ඊයේ (28) හමු වූ උර 17ක තිබූ පාර්සල් 340ක අසුරා තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 346ක් සහ ග්‍රෑම් 184ක තොගයක් බව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය ඇතිව අද (29) සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් බිලියන හතරක් පමණ වේ.

මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාව සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට පැමිණි බවට සැක කෙරෙන වෑන් රථ දෙකක් සමඟ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ මත්ද්‍රව්‍ය තොගය, යාත්‍රාව, වෑන් රථ සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

මේ අතර, අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද අද එක්වූහ.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් බිලියන 120කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවයි.

දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මෙහෙයුම් තීව්‍ර කර ඇති බැවින් රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බව ද ඔහු අවධාරණය කළේය.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ දත්ත ද අමාත්‍යවරයා එහිදී ඉදිරිපත් කළේය.

අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින්: 331,130

ප්‍රධාන ජාවාරම්කරුවන්: 1,063

ආධාර හා අනුබල දෙන්නන්: 5,749

හෙරෝයින් මත්ද්‍රව්‍ය: කිලෝග්‍රෑම් 2,987

අයිස් මත්ද්‍රව්‍ය: කිලෝග්‍රෑම් 3,760

කංසා: කිලෝග්‍රෑම් 11,341

කොකේන්: කිලෝග්‍රෑම් 303

කූෂ් මත්ද්‍රව්‍ය: කිලෝග්‍රෑම් 300කට ආසන්න

මෙහෙයුම සාර්ථක කර ගැනීමට දායක වූ සියලු පාර්ශ්ව වෙත ජනාධිපතිවරයා වෙනුවෙන් ස්තුතිය පිරිනැමූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා 1818 හෝ 1997 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේදී මාධ්‍ය ඉටු කරන කාර්යභාරය ද ඔහු ඇගයීමට ලක් කළේය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 හසලක බිහිසුණු බස් අනතුරෙන් පසු...“දඩාං ගෑවා...ත්‍රිවිල් එකේ ළමයා කුඹුරේ..පුතේ මම තාම වෙව්ලනවා...”

හසලක බිහිසුණු බස් අනතුරෙන් පසු...“දඩාං ගෑවා...ත්‍රිවිල් එකේ ළමයා කුඹුරේ..පුතේ මම තාම වෙව්ලනවා...”

හදවත් කම්පාකළ දුෂ්මන්ත ඝාතනයේ සුලමුල හෙළිවෙයි - අවසන් වරට ගිය ගමන CCTV කැමරාවේ | Ada Derana

හදවත් කම්පාකළ දුෂ්මන්ත ඝාතනයේ සුලමුල හෙළිවෙයි - අවසන් වරට ගිය ගමන CCTV කැමරාවේ | Ada Derana

මිරිස්සේ අයිස් පිරුණු මලු තොගයේ තොරතුරු රැසක් එළියට | Ada Derana

මිරිස්සේ අයිස් පිරුණු මලු තොගයේ තොරතුරු රැසක් එළියට | Ada Derana

බෙල්ලන්විල විහාරය වැඳපුදාගත් හිටපු ජනපති මහින්දව ආදරයෙන් වටකරගත් ජනතාව | Ada Derana

බෙල්ලන්විල විහාරය වැඳපුදාගත් හිටපු ජනපති මහින්දව ආදරයෙන් වටකරගත් ජනතාව | Ada Derana

වර්ජනයට එක්වෙන වෘත්තීය සමිති එක වේදිකාවකට - ''T20 තරගයකින් ඉවර කරන්න තිබුණ මැච් එක දැන් වන්ඩේ එකක්''

වර්ජනයට එක්වෙන වෘත්තීය සමිති එක වේදිකාවකට - ''T20 තරගයකින් ඉවර කරන්න තිබුණ මැච් එක දැන් වන්ඩේ එකක්''

පුවත් කෙටියෙන් - 2026.11.29 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.11.29 | Ada Derana

''එදා බෝඩ් අල්ලගෙන එළියට බැහැපු අය අද මැතිඇමතිවරු'' | Ada Derana

''එදා බෝඩ් අල්ලගෙන එළියට බැහැපු අය අද මැතිඇමතිවරු'' | Ada Derana

වනඅලි නිසා බැටකන මිනිසුන්ගේ දුක අහන්න ගමින් ගමට ගිය සජිත්ට හතර වටෙන් කියපු දුක් | Ada Derana

වනඅලි නිසා බැටකන මිනිසුන්ගේ දුක අහන්න ගමින් ගමට ගිය සජිත්ට හතර වටෙන් කියපු දුක් | Ada Derana

හෙට ෂෙඩ්වල කළු කොඩි එසවෙයි | ඇමති එක්ක සාකච්ඡාවෙන් පසු ඉදිරි තීරණය...

හෙට ෂෙඩ්වල කළු කොඩි එසවෙයි | ඇමති එක්ක සාකච්ඡාවෙන් පසු ඉදිරි තීරණය...

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී  නිරාවරණය කරයි | Ada Derana

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී නිරාවරණය කරයි | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

 රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

 අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

 දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

 යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

 හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

 ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය