header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
එක්සත් ආණ්ඩුවක් සඳහා නෙතන්යාහුගෙන් යෝජනාවක්
එක්සත් ආණ්ඩුවක් සඳහා නෙතන්යාහුගෙන් යෝජනාවක්
Mobitel 1278

මැතිවරණයෙන් පසුව නිර්මාණය වී ඇති දේශපාලන නොසන්සුන්තාවට සහ අර්බුදයට විසඳුමක් ලෙස එක්සත් ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සූදානම් බව බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.

මෙම යෝජනාවට අනුව වැඩිම ආසන දිනූ  පක්ෂයට අග්‍රාමාත්‍ය ධුරය හිමි විය යුතුය යන මූලධර්මය පසෙකලා, ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් වෙත ලබාදීමට නෙතන්යාහු කැමැත්ත පළ කර ඇත.

රටේ අනාගතය පිළිබඳ අභියෝගය හමුවේ නායකයෙකු ලෙස මෙම තීරණය ගත් බවත්, ආරම්භක අදියරේදී තමන් 'විකල්ප අග්‍රාමාත්‍ය' ලෙස කටයුතු කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නෙතන්යාහුගේ මෙම යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්, පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නෙතන්යාහුගේ 'Likud' පක්ෂයට ආරාධනා කර තිබේ.

නෙතන්යාහුගේ පක්ෂය සාකච්ඡා ප්‍රමාද කරන බවට මීට පෙර චෝදනා කර තිබූ අයිසන්කොට්, ඉදිරි පැය 24 ඇතුළත මෙම යෝජනාවේ පවතින සත්‍යතාව පරික්ෂා කිරීමට සූදානම් බව පවසා ඇත.

ඒ අනුව මැතිවරණ අර්බුදය විසඳීමේ තීරණාත්මක සාකච්ඡා සඳහා බෙන්ජමින් නෙතන්යාහු අද (29) විපක්ෂ නායක ගාඩි අයිසෙන්කොට් හමුවීමට නියමිතය.

ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති අයිසැක් හර්සොග් විසින් අයිසන්කොට් වෙත ලබාදී ඇති දින 28ක කාලසීමාවද එළැඹෙන දෙසැම්බර් 06 වනදායින් අවසන් වේ.

මේ වනවිටත් අයිසන්කොට් 'Yisrael Beiteinu' සහ 'The Democrats' පක්ෂ සමග සන්ධානගත වී ඇති අතර, හිටපු අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ගේ 'Beyachad' පක්ෂයද නෙතන්යාහුගේ මෙම එක්සත් ආණ්ඩු යෝජනාව අනුමත කර තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ පැවැති මැතිවරණයේදී අයිසන්කොට්ගේ 'Yashar' පක්ෂය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් ආසන 48ක්ද, නෙතන්යාහුගේ පක්ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 53ක්ද දිනාගත් නමුත්, ආසන 120කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට කිසිදු පාර්ශ්වයකට නොහැකි විය.

අරාබි ඡන්දදායකයින් අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩිවීමක් හේතුවෙන් පෙර නොවූ විරූ ලෙස ආසන 19ක් දිනාගත් අරාබි සන්ධාන දෙක මෙහිදී තීරණාත්මක බලයක් බවට පත්ව සිටී.

කෙසේ නමුත් බහුතරය සකසා ගැනීම සඳහා නෙතන්යාහු මෙන්ම අයිසන්කොට්ද අරාබි පක්ෂවල සහාය ලබානොගැනීමට තීරණය කර තිබුණි.

කෙසේ නමුත් 'අරාබි රාම්' පක්ෂ නායක මන්සූර් අබ්බාස් විසින් හමාස් සංවිධානය ත්‍රස්ත කණ්ඩායමක් ලෙස පිළිගන්නා බවට කළ ප්‍රකාශයත් සමග ඔවුන්ව ආණ්ඩුවකට එකතු කරගැනීමේ අවස්ථාවක් මේ වනවිට සැලසී ඇති බවද විදෙස් වාර්තාවන්හි දැක්වේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

''JVP තමයි උද්ඝෝෂණවල පියා'' - ''ජනපතිට, අගමැතිට, 159යටම අමතක වීමේ ලෙඩේ හැදිලා'' | Ada Derana

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

උතුරේ තැන තැන කෙරෙන මහ විරු සැමරුම් පාර්ලිමේන්තුවෙන් එළියට පනියි - ''මෙහෙ සිංහයෝ එහේ බලු වෙලා''

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් | Ada Derana

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

එළැඹෙන සඳුදා රටේම වැඩ නවතියිද? - කට්ටියක් යයි.... කට්ටියක් නොයයි - පාසල් වාර විභාගත් කොට උඩද?

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

S&P Global මෙරට ණය ශ්‍රේණිය 'B' දක්වා ඉහළ නංවයි - ''ඒක ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන විශාල ජයග්‍රහණයක්''

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී  නිරාවරණය කරයි | Ada Derana

කුසල්ගේ ඡායාරූපයක් SSC ක්‍රීඩා සමාජයේදී නිරාවරණය කරයි | Ada Derana

පොඩි වැස්සටත් ලොකුවට යටවෙන ගාල්ලේ පාරවල් | Ada Derana

පොඩි වැස්සටත් ලොකුවට යටවෙන ගාල්ලේ පාරවල් | Ada Derana

පඩි මදි කියන අයට හඳුන්නෙත්ති දීපු උත්තරේ..."අපි වැටුප් නොලබා වැඩ කරනවා..." | Ada Derana

පඩි මදි කියන අයට හඳුන්නෙත්ති දීපු උත්තරේ..."අපි වැටුප් නොලබා වැඩ කරනවා..." | Ada Derana

''රෑට පොඩි අඩියක් ගැහුවට පස්සේ කියෙව්වේ රනිල්ගේ පොතද?'' | Ada Derana

''රෑට පොඩි අඩියක් ගැහුවට පස්සේ කියෙව්වේ රනිල්ගේ පොතද?'' | Ada Derana

 ''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

 වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

මාර්ග අනතුරුවලින් 2,463ක් මරුට

 රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

රාජ්‍ය සේවා වැඩ වර්ජනය හෙට

 අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

අලුතෙන් එච්.අයි.වී අසාදිත මිලියන 1.2ක්

 දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

දිට්වාට බිලියන 102ක ඇස්තමේන්තුවක්

 යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

යුද සමයේ සිද්ධි : ජිනීවා නුවරින් ලංකාවට රතු එළියක්

 හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

හෘද සැත්කම් වලට 11,000ක පෝලිමක්|

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

දෙසැම්බරයෙත් උද්ධමනය 7% පැන්නුවොත් මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක්

 ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

ශ්‍රී ලංකාව ස්ථාවරයි 'B' ශ්‍රේණිය දක්වා ඉහළට

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය