
අමෙරිකානු ඩොලර් බිලියන 7යි දශම 4ක වටිනාකමකින් යුත් බෝයින් 737 වර්ගයේ ගුවන් යානා 50ක් චීනය විසින් ඇනවුම් කර තිබේ.
දශකයක පමණ කාලයකට පසුව අමෙරිකානු සමාගමක් සමගින් චීනය සිදුකරන විශාලතම වෙෙළඳ ගනුදෙනුව මෙය බව සඳහන් වෙයි.
2031 සහ 2034 වසර දක්වා කාලයේදී අදාළ ගුවන්යානා 50 චීනය වෙත ලබාදීමට බෝයිං සමාගම සැළසුම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.








































