header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අයවැයට එරෙහිව සරසවි අනධ්‍යයන සේවකයින් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක
අයවැයට එරෙහිව සරසවි අනධ්‍යයන සේවකයින් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක
Mobitel 1278

අයවැයට විරෝධය පළකරමින් අද (25) දිනයේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එම කමිටුවේ සම සභාපති ධමිමක එස් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ වැඩවර්ජනයට සමගාමීව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වීමට නියමිත බවය.

"අද දවසෙත් විශ්වවිද්‍යාල තුළ එක්දින සංකේත වැඩ වර්ජනය සමඟ විරෝධතා ව්‍යාපාරයක් පවත්වනවා. මීට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ වර්තමාන රජය බලයට පත් වුණායින් පස්සේ ඔවුන්ගේ මංගල අයවැයේ සිටන් දිගින් දිගටම විශ්වවිද්‍යාල ප්‍රජාවට තිබුණු අයිතිවාසිකම් කප්පාදු කිරීම. සාකච්ඡාවලදී මේගොල්ලෝ පිළිගත්තු ඒ එකඟතාවයන්වලට ආපු ඒ නිවැරදි කිරීම් මේ දක්වා සිදු කරලා නැහැ. ඒ වගේම 2027 අයවැය තුළත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුද ඇති වෙන ආකාරයෙන් තමයි මේගොල්ලෝ කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම වර්තමාන බලයට ආ රජය විසින් විශ්වවිද්‍යාල පද්ධතියේ නිර්මාණය කරලා තියෙන ගැටලු මේ අයවැය තුළින් හෝ විසඳන්නේ කියන බලපෑම තමයි අපි මේ දිගින් දිගටම කරන්නේ. ඒ නිසා අපි ඉතාමත්ම ඕනෑකමින් වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා වහාම මැදිහත් වෙලා ඔබ රජය විසින් නිර්මාණය කරපු ලදූ ගැටලු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විසඳීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ වගේම මේ සඳහා ඉතා ඉක්මනින් විසඳුම් ලබා දිය යුතු වෙනවා. ඒ අනුව අද දවසෙත් සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙනවා. ඒ වගේම ප්‍රධාන වෘත්තීය සමිති නවයක සමිති නායකයින් කොළඹට පැමිණේවි. ඒ අනුව අපි රජයට බලපෑම් කරලා තියෙනවා වහාම මේ සඳහා මැදිහත් වෙලා විසඳුම් ලබා දෙන්න කියලා."

හඬ පටය

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana