header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
වෛද්‍ය උපදෙස් මත පාප් වහන්සේ සැත්කමකට සූදානම් වෙයි

Mobitel 1278

පාප් වහන්සේගේ පෙනහලෙහි කුඩා ගැටිත්තක් හමුවී ඇති බැවින්, ඉදිරි දිනවලදී සැත්කමකට භාජනය වන බව උන්වහන්සේ නිවේදනය කර තිබේ.

රෝමයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවති සාමාන්‍ය ඉරිදා යාඥාව අතරතුර උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

71 හැවිරිදි ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේ වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් මත මෙම සැත්කම සඳහා එකඟ වූ බවත්, එය මුල් අවධියේදීම හඳුනාගත් තත්ත්වයක් බවත් බැතිමතුන් වෙත සහතික කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉතාලියේ රෝමයේ ජෙමෙලි රෝහලේදී (Gemelli Hospital) මෙම සැත්කම සිදු කිරීමට නියමිත අතර, සැත්කමෙන් පසු සුවය ලැබීමට සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි වතිකානුව පවසයි.

ඉදිරි නොවැම්බර් මාසයේ උරුගුවේ, ආජන්ටිනාව සහ පේරු යන රටවල සිදු කිරීමට නියමිත සංචාරය කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වන බව පාප් වහන්සේ තහවුරු කර ඇත.

රොබට් ෆ්‍රැන්සිස් ප්‍රොවොස්ට් (Robert Francis Provost) නමින් උපත ලැබූ උන්වහන්සේ ශාන්ත පීතර සිංහාසනයට පත් වූ පළමු අමෙරිකානු පුරවැසියා වන අතර, 267 වන පාප් වහන්සේ ද වේ.

යාඥාව අවසානයේදී සියලු දෙනාගේ අධ්‍යාත්මික සහයෝගයට සහ ප්‍රාර්ථනාවන්ට ස්තූති කළ පාප් වහන්සේ, තමන්ගේ සුවය වෙනුවෙන් යාඥා කරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියහ.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

 හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

 වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට