header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අනෝජන්ට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා වතුකරයේ තරුණයන් නිහඬ විරෝධතාවක

Mobitel 1278

සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව ඇතැයි කියන ශ්‍රී ලාංකික තරුණයාට සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් වතුකරයේ තරුණයන් පිරිසක් අද (20) නිහඬ විරෝධතාවක නිරත විය.

හැටන් මල්ලිඅප්පු මංසන්ධියේදී පැවැත්වුණු මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ, ශ්‍රී ලංකා හින්දු සංවිධාන සංසදය මගිනි.

සෞදි අරාබියේ සේවය කරන අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකික තරුණයාට මරණ දඬුවම නියම වී තිබුණේ යාපනය සිට කතරගම දක්වා හින්දු බැතිමතුන් පැමිණි පාදයාත්‍රාවක සිටි සුනඛයෙකුට කල්මුණේ ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු පා පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් අනෝජන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වීම හේතුවෙනි.

ඒ, එම ප්‍රතිචාරය තුළින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුවූ බවට චෝදනා කරමිනි.

තමා දැක්වූ අදහස සම්බන්ධයෙන් සමාව අයැදිමින් අනෝජන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුව වීඩියෝවක් ද පළකර තිබුණි.

නමුත් අනෝජන් පළකර තිබූ ෆේස් බුක් අදහස තුළ ඉස්ලාම් ආගමට හා ආගමික නායකයෙකුට අපහාසයක් වූ බව තීරණය කළ සෞදි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන වසර 5ක සිර දඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා රජය මේ පිළිබඳ මැදිහත්වීමෙන් සිදුකළ අභියාචනයකින් පසු එම දඬුවම මරණ දඬුවම දක්වා තීව්‍ර වී ඇති බවය.

කෙසේවෙතත් අනෝජන් සිවරාසා නමැති එම තරුණයා නිදහස් කරගැනීම සඳහා මේ වනවිටත් විශේෂ මැදිහත්වීමක් සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න