
අද (10) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද දිනයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
සජීවී විකාශය පහතින් නරඹන්න..



















































