header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා යළිත් විරෝධතා
Aug 07, 202602:44 PM
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා යළිත් විරෝධතා
Mobitel 1278

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් නැවත ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතා ආරම්භ කර තිබේ.

ඔහුගේ පවුලේ පිරිස්, දේශපාලන පක්ෂය සහ ප්‍රමුඛ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් එහි පෙරමුණ ගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.

ඉම්රාන් ඛාන් සිරගත කර වසර තුනක් පිරීම නිමිත්තෙන් සහ ඔහු හුදකලාව සිරකර තැබීම හෙළාදකිමින් මෙම විරෝධතා ආරම්භ කර ඇති බවද පැවසෙයි.

පසුගිය බදාදා ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ සාමාජිකයින් සහ ආධාරකරුවන් දහස් ගණනක් ඔහු වහා නිදහස් කරන ලෙස බල කරමින් රට පුරා විරෝධතා පවත්වා තිබුණි.

73 හැවිරිදි ඉම්රාන් ඛාන් 2018 සිට 2022 අප්‍රේල් දක්වා පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර අමෙරිකා එක්සත් ජනපදය සමඟ එක්ව හමුදාව විසින් දියත් කළ කුමන්ත්‍රණයකින් තමන්ව ඡන්දයකින් බලයෙන් පහ කළ බවට ඔහු චෝදනා කළේය. කෙසේ වෙතත්, වොෂින්ටනය සහ පාකිස්තාන හමුදාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

තමන් බලයෙන් පහ කිරීමට එරෙහිව ඉම්රාන් ඛාන් දැවැන්ත ජන රැලි පවත්වද්දී, 2023 මැයි මාසයේදී ඔහු ප්‍රථම වරට කෙටි කාලයකට අත්අඩංගුවට ගැනුණු අතර, පසුව එම වසරේම අගෝස්තු 5 වන දින දූෂණ සහ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ චෝදනා කිහිපයක් මත සිරගත කෙරිණි. එම සියලු චෝදනා දේශපාලන පලිගැනීම් ලෙස හඳුන්වමින් ඔහු ප්‍රතික්ෂේප කළේය.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අගමැති ඉම්රාන් ඛාන් දැනට වසර 14 ක සිරදඩුවමක් විඳිමින් සිටින අතර, එම නඩුවේදීම ඔහුගේ බිරිඳට වසර හතක සිරදඩුවමක් නියම විය. මීට අමතරව, රාජ්‍ය තෑගි සම්බන්ධ නඩුවකට අදාළව පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම දෙපළට තවත් වසර 17 ක සිරදඩුවමක් නියම කෙරුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්