header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
අගමැති මෝදිගේ Facebook සටහන අවහිර කරාට Meta සමාගම සමාව ඉල්ලයි
Aug 05, 202609:45 PM
අගමැති මෝදිගේ Facebook සටහන අවහිර කරාට Meta සමාගම සමාව ඉල්ලයි
Mobitel 1278

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමාජ මාධ්‍ය සටහනක් මෙටා ආයතනය විසින් තාවකාලිකව අවහිර කිරීම සම්බන්ධයෙන්, එම සමාගමේ ගෝලීය කටයුතු පිළිබඳ ප්‍රධාන නිලධාරී ජොයෙල් කප්ලාන් ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයාගෙන් සමාව අයැද තිබේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අගමැති මෝදිගේ සටහන වැරදි ලෙස අවහිර වීම සම්බන්ධයෙන් මෙටා සමාගම වෙනුවෙන් තමා අමාත්‍යවරයා වෙත අවංකවම සමාව අයැද සිටින බවය.

මෙහෙයුම් දෝෂයක් හේතුවෙන් අදාළ සටහන නොදැනුවත්වම අවහිර වූ බව මෙටා සමාගම මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මීට අමතරව, ළමා අපචාර ද්‍රව්‍ය (CSAM),ඩීප්ෆේක් (Deepfake) අන්තර්ගතයන් සහ මෙහෙයුම්මය දුර්වලතා සම්බන්ධයෙන් මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ද ඉන්දීය රජයෙන් සමාව අයැද ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය රජයේ නිලධාරීන් සහ මෙටා විධායක නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම සමාව අයැදීම සිදු කර තිබේ.

පසුගිය කාලය තුළ ජාතික විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධ වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මතුවූ දැවැන්ත තරුණ විරෝධතා රැල්ලත් සමඟ අගමැති මෝදිට එරෙහිව අන්තර්ජාලය හරහා විවිධ විවේචන සහ අපහාසාත්මක වීඩියෝ පට සංසරණය වී තිබුණි.

එමෙන්ම, ඉන්ස්ටග්‍රෑම් වේදිකාවේ ළමා අපචාර ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන දැන්වීම් සහ අන්තර්ගතයන් ඉවත් කරන ලෙස පසුගිය ජූලි මාසයේදී ඉන්දීය රජය මෙටා සමාගමට දැඩි නියෝගයක් නිකුත් කර තිබුණි.

ළමා අපචාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් (Zero-tolerance policy) අනුගමනය කරන බවත්, ඒවා හඳුනා ගැනීමේ පද්ධති තවදුරටත් ශක්තිමත් කරමින් පවතින බවත් මෙටා සමාගම එහිදී ප්‍රකාශ කර තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්