header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
සංක්‍රමණිකයන් කඩාපැනීමේ සිදුවීමෙන් පසු යුරෝපා සංගමයෙන් හදිසි රැස්වීමක්
Aug 02, 202603:37 PM
සංක්‍රමණිකයන් කඩාපැනීමේ සිදුවීමෙන් පසු යුරෝපා සංගමයෙන් හදිසි රැස්වීමක්
Mobitel 1278

මොරොක්කෝවේ සිට දසදහස් සංඛ්‍යාත අප්‍රිකානු සංක්‍රමණිකයන් පිරිසක් ස්පාඤ්ඤයේ Ceuta කලාපයට කඩා වැදීමෙන් මතු වූ දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ, යුරෝපා සංගමයේ හදිසි රැස්වීමක් ලබන අඟහරුවාදා (2) පැවැත්වීමට තීරණය කර තිබේ.

ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ලබාදුන් නියෝගයක් වැරදි ලෙස වටහා ගැනීම හේතුවෙන්, ඉකුත් බදාදා සිට මොරොක්කෝවේ සිට පැමිණි දසදහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් පිරිසක් සියුටා දේශසීමාව තරණය කර ස්පාඤ්ඤයට ඇතුළු වී තිබුණි.

මුහුද තරණය කර සහ ඉන් අනතුරුව පාගමනින් දේශසීමා උල්ලංඝනය කරමින් ඔවුන් පැමිණ තිබු අතර, මුහුද තරණය කිරීමේදී සංක්‍රමණිකයන් විශාල පිරිසක් දියේ ගිලී මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව මෙම බරපතළ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල නියෝජිතයන් පිරිසක් ඊයේ (1) වීඩියෝ තාක්ෂණය ඔස්සේ හදිසි හමුවක් පවත්වා ඇත.

මේ අතර යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27න් 22ක නායකයින් විසින් පෙන්වා දී ඇත්තේ, පාලනයකින් තොරව සිදුවන මෙම දේශසීමා උල්ලංඝනය වැළැක්වීම සඳහා වහාම කඩිනම් තීරණයක් ගත යුතු බවයි.

නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීමට සහ ඊට එරෙහිව නිර්දය ලෙස සටන් කිරීමට යුරෝපා සංගමයට යුතුකමක් ඇති බවද මෙහිදී අවධාරණය කෙරුණි.

ඒ අනුව, වත්මන් යුරෝපා සංගමයේ සභාපතිත්වය දරන අයර්ලන්තය විසින් ලබන අඟහරුවාදා (2) දින මේ පිළිබඳ විශේෂ තීරණාත්මක රැස්වීමක් කැඳවා තිබේ.

මේ අතර ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, ඉකුත් බදාදා සිට මෙලෙස නීතිවිරෝධී ලෙස දේශසීමා උල්ලංඝනය කරමින් ඇතුළු වූ 60,000කට ආසන්න සංක්‍රමණිකයන් පිරිස මේ වන විට සියලු දෙනාම පාහේ යළි පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව දැනට Ceuta කලාපයේ පැවතී නොසන්සුන් තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවද ස්පාඤ්ඤ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්