header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා අතුරු කමිටුවේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ICC ප්‍රධානී ජෙයි ෂා ජනපති හමුවෙයි
Jun 19, 202605:52 PM
ශ්‍රී ලංකා අතුරු කමිටුවේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ICC ප්‍රධානී ජෙයි ෂා ජනපති හමුවෙයි
Mobitel 1278

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් සාකච්ඡා කිරීම සඳහා ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ.

මෙම හමුව සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ගැටලුව මෙහිදී ප්‍රමුඛව සාකච්ඡාවට ගනු ඇති බවය.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට පටහැනි බව සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම පිළිබඳව සාකච්ඡා වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පසුගිය අප්‍රේල් මසදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යාම සඳහා අතුරු කමිටුවක් පත් කරනු ලැබීය.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ක්‍රිකට් ආරංචි මාර්ග අනුව පසුගිය සතියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා වෙත ලිපියක් යවා ඇති බවය.

ලිපියේ අන්තර්ගතය මෙතෙක් ප්‍රසිද්ධියට පත්වී නොමැති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර ඇති බවත් මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ඇතුළුව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දින නියමයක් නොමැතිව කාලයක් ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අපේක්ෂා කර තිබුණි.

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..