
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (17) දහවල් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මේ වනවිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරු ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.


















































