header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක්
Jun 11, 202601:03 PM
ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක්
Mobitel 1278

ආහාර පිළියෙල කිරීමේදී සහ පරිභෝජනයේදී ප්‍රමිතිකරණයක් නොමැති ප්ලාස්ටික් මෙවලම් භාවිතය නිසා හෘදරෝග, පිළිකා,හෝමෝන අසමතුලිතා ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි පරිසර, වෘත්තීය සහ ආහාර ආරක්ෂණ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය සඳහන් කළේ, දීර්ඝකාලීනව ප්ලාස්ටික් මෙවලම් භාවිතය තුළින් මෙම රෝගී තත්ත්වයන් ඇතිවන බවය.

"උදෑසන තේ පිළියෙළ කිරීමේදී අපි නටන උණු වතුර තේ කොළවලට දාලා තේ ප්ලාස්ටි ජොග්ගුවක හදනවානේ. ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටිවල ප්‍රමිතිකරණයක් නැහැ. ඊට පස්සේ අපි ගමනක් යනකොට ගෙදරින් වතුර බෝතලයක් ගෙනියන්නේ නැතුව කඩෙන් වතුර බෝතලයක් ගන්නවා. මේ හැම දෙයකම අපිට පේන්නේ නැති සියුම් අංශු ක්‍රියාත්මක වෙනවා. මේවාට තමයි අපි කියන්නේ, මයික්‍රෝ ප්ලාස්ටික් කියලා.. ඒ වගේම BPA වගේ තවත් විෂ රසායනික ප්ලාස්ටික්වල අඩංගු වෙනවා. සමහර වෙලාවට හොදි වර්ග අරන් එන්නේ පොලිතීන් ආවරණවල. කෑම පැකට්වල තියෙන්නේ, පොලිතීන්වල බැඳපු කෑම එකක්. මේ හැමදෙයකින්ම විශාල විෂ ප්‍රමාණයක් ශරීරයට ඇතුළු වෙනවා. මේ විෂ කාලයක් තිස්සේ ඇතුළු වුණාම මේවා අපේ රුධිර වාහිනි හරහා ගමන් කරලා මොළය වකුගඩු, අක්මාව වගේ අවයවවල තැන්පත් වෙනවා. කාලයක් තැන්පත් වුණාම මේ අවයව අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම රුධිරවාහිනී අවහිරවීම්, හෘදයාබාධ වගේ ඇති වෙන්න පුළුවන්. BPA වගේ රසායනික ද්‍රව්‍යවලින් හෝර්මෝන ආශ්‍රිත රෝග, මඳ සරුභාවය වගේ විකෘතිතා ඇති වෙන්න පුළුවන්. නොයෙකුත් බෝනොවන රෝග, දීර්ඝ කාලීන ආසාදිත තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. අවසානයේ නොයෙකුත් පිළිකා වර්ගවලට මේවා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආහාර පිළියෙල කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත මෙවලම් භාවිත කරනවා නම් තමයි ආහාර ආරක්ෂිතතාව වැදගත් වෙන්නේ. මැටි හට්ටි, ලෝහ, වීදුරු, සෙරමික් භාජන ආහාර පිසීමේදී භාවිත කරන්න පුළුවන්.."

MostRead
Mobitel 1278
VideoStories
කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්