header logo
SLIC
උණුසුම් පුවත්
සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්
Jun 06, 202607:07 PM
සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්
Mobitel 1278

ගින්නකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අගුරුවාතොට 'සෙනෙහසේ කැදැල්ල' නිවාසයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අදාළ ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිසි ක්‍රියාමාර්ග නොගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ආර්.සෙන්දිල් මහතා පවසන්නේ එම නිවාසයේ දීර්ඝ කාලයක් පුරා පැවති ගැටලු පිළිබඳව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අවස්ථා කිහිපයකදී අදාළ බලධාරීන් දැනුවත් කර තිබු බවය.

ආබාධිත තැනැත්තන් සඳහා වූ මහලේකම් කාර්යාලය, සාමාජ සේවා දෙපාර්තමේන්තුව මෙන්ම පොලිසිය ඇතුළු බලධාරීන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් පසුගිය පෙබරවාරි මස 6 ‍වෙනිදා මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කර ඇත.

2024 වසරේ නොවැම්බර් මාසයේ සිට මෙම ආයතනය පවත්වාගෙන යන අතර ආරම්භයේදී මානසික රෝගී කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මෙම නිවාසය පසුව මානසික රෝගී පිරිමි පුද්ගලයින් සඳහා ද රැකවරණය සැලසීම සිදු කර ඇති බව එම ලිපියෙන් ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කර තිබේ.

එම නිවාසය සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන නොමැති අතර ආරක්ෂිත වැටක් නොමැති වීම හේතුවෙන් එහි සිටි පුද්ගලයින් ඉන් පැනයාමේ සිදුවීම් මෙන්ම මරණ කිහිපයක් ද වාර්තා වී ඇති බවට ද ප්‍රාදේශීය ලේකම්වරිය බලධාරීන් දැනුවත් කර ඇති බව සඳහන් වේ.

එම නිවාසය තමා ඇතුළු නිලධාරීන් විසින් වරින් වර අධීක්ෂණය කර එය ක්‍රමවත්ව, සෞඛ්‍යාරක්ෂිතව සහ පිරිසිදුව පවත්වාගෙන යන ලෙසත්, ධාරිතාව ඉක්මවා නේවාසිකයින් ඇතුළත් කර නොගන්නා ලෙසත් එම නිවාසයේ හිමිකරුවන් දැනුවත් කළ ද ඔවුන් එම උපදෙස් අනුගමනය කර නොමැති බව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය පසුගිය පෙබරවාරි මාසයේ බලධාරීන් වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

මෙම තත්ත්වය තුළ මානසික ආබාධ සහිත පුද්ගලයින් කිසිදු නියාමනයකින් හා අධීක්ෂණයකින් තොරව භාරගනිමින් පෞද්ගලික පදනමින් පවත්වාගෙන යනු ලබන මෙම නිවාසය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය බලධාරීන්ගෙන් ඉල්ලා තිබු බව සඳහන්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි