header logo
SLIC
උණුසුම් පුවත්
පානිය ජල හිඟය නිරීක්ෂණයට හා කළමනාකරණයට විශේෂ කමිටුවක්
Apr 02, 202610:44 AM
පානිය ජල හිඟය නිරීක්ෂණයට හා කළමනාකරණයට විශේෂ කමිටුවක්
Mobitel 1278

පානීය ජල හිඟය නිරීක්ෂණයට හා කළමනාකරණයට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරීවරයා විසින් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කර තිබේ.

පවතින වියළි කාලගුණය හේතුවෙන් ශීඝ්‍රයෙන් සිදෙමින් පවතින ජල මුලාශ්‍ර සහ එමඟින් සීමාවෙමින් පවතින නිෂ්පාදන ධාරිතාවය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ජල නිෂ්පාදනය සහ බෙදා හැරීම නිරීක්ෂණය කිරීමට මෙන්ම පාලනය කිරීම අරමුණෙන් අදාළ විෂය භාර නිලධාරීන්ගෙන් සමන්විත මෙම විශේෂ මෙහෙයුම් කමිටුව පත්කර ඇත.

මෙම කමිටුව මඟින් අදාළ ජල මුලාශ්‍රවල පවතින ගැටලු, ජල නිෂ්පාදන ධාරිතාවයන් සහ සැපයුම් රටාවන් අඛණ්ඩව නිරීක්ෂණය කිරීම, හඳුනාගත් කාල රාමු තුළ දිනපතා, සතිපතා තත්ත්වය සමාලෝචනය කිරීම සිදුකෙරේ.

ඒ අනුව පවතින තත්ත්වයන් පිළිබඳව කළමනාකරණ වාර්තා ඉදිරිපත් කිරීමට මෙන්ම අදාළ අංශ අතර සම්බන්ධීකරණය සාර්ථක ලෙස සිදුකරමින් ප්‍රමාණවත් ජල සැපයුමක් සුරක්ෂිත කිරීමට බලාපොරොත්තු වෙන බවද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මෙමඟින් ඉදිරියේදී දෛනිකව දිගු කාලයන් සඳහා ජල සැපයුම් අත්හිටුවීම වළක්වා ගැනීමට මෙන්ම සියලුම පාරිභෝගිකයන් හට තම දෛනිකව අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන පරිදි ජලය බෙදාහැරීම, පාලනය කිරීම සහ කළමනාකරණය කිරීමට පියවර ගනු ලබන අතර, සිඳී යන ජල මූලාශ්‍ර යථා තත්ත්වයට පත් වන තුරු මෙම කමිටුව ක්‍රියාත්මක වේ.

තවදුරත් පවතින වියළි කාලගුණය හේතුවෙන් සීමා වෙමින් පවතින ජල නිෂ්පාදන ධාරිතාවය මත ඉදිරියේදී පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීමටත්, අවශ්‍ය අවම ප්‍රශස්ත මට්ටමින් හෝ සේවාව පවත්වාගෙන යාමටත් පාරිභෝගිකයන් විසින් අත්‍යවශ්‍ය ම කටයුතුවලට පමණක් ජලය භාවිතා කිරීමෙන් සහයෝගය ලබාදීම මේ මොහොතේදී අත්‍යවශ්‍ය වන අතර එය අගය කොට සලකන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප