header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලොවක් ආදරය කළ පුංචි බලු රැළේ අපූරු කතාව
Mar 26, 202601:50 PM
ලොවක් ආදරය කළ පුංචි බලු රැළේ අපූරු කතාව
Mobitel 1278

සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම සහ නිවැරදි නායකත්වය බොහෝ කාර්යන් සාර්ථක කර ගැනීමට නොමද දායකත්වයක් ලබා දෙයි.

මිනිස් ලෝකයට සාමාන්‍ය වූ මේ කාරණා සත්ත්ව ලෝකයෙන් අසා ඇත්තේ චිත්‍ර, කාටූන් වල පමණයි.

සොරකම් කර මස් පිණිස රැගෙන යමින් සිටි සුනඛයින් 07දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය ජීවිත බේරාගෙන යළි නිවෙස් වෙත පැමිණි අපූරු පුවතක් අපට චීනයෙන් වාර්තා වුණි

සුනඛ මාංශ වෙළඳාම් තහනම් කරන ලද චීනයේ ජිලින් පළාතේ චැන්ග්චුන් නගරය අසල ගම්මානයකින් සුනඛයින් හත්දෙනෙකු සොරාගෙන අධිවේගි මාර්ගය ඔස්සේ රැගෙන ගොස් තිබුණේ මාංශ පිණිස වෙළඳාම් කිරීමටයි.

කිලෝ මීටර් 17ක් පමණ දුර ගෙවා යන අතරවාරයේ ඔවුන් රැගෙන යමින් තිබුණු ට්‍රක් රථයෙන් මේ සතුන් 07 දෙනා පැන තිබුණේ සිය ජීවිතවල වටිනාකම මැනවින් අවබෝධ කරගනිමින් ය.

එක් සුනඛයෙකුගේ නායකත්වය යටතේ සියල්ලන් එක්ව අරඹන ලද මේ මෙහෙයුම ඔවුන් ජයගෙන තිබුණි.

ඒ සිය කණ්ඩායමේ කිසිවෙකු හෝ මඟනොහරමින් අධික කාර්යබහුල අධිවේගි මාර්ගයේ කිලෝ මීටර් 17ක් දුරක් දින දෙකකට ආසන්න කාලයක් ඇවිද යමින්ය.

ට්‍රක් රථයෙන් පනින අවස්ථාවේ තුවාල ලැබූ එක් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයාද තනි නොකරමින් අවසානයේ ඔවුන් සිය නිවාසවල ආදරණීයන් වෙත ළඟාවීමේ මේ සිදුවීම බොහෝ දෙනා සංවේදි කරන්නට සමත්ව තිබුණා.

කෙසේවෙතත් සුනඛයන් සොරාගත් පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අපූරු සංවේදි සිදුවීම සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම සහ නිවැරදි නායකත්වයක් ඇත්නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවට මිනිස් ලෝකයටද උගන්වන්නේ අපූරු පාඩමකි.

MostRead
Mobitel 1278
VideoStories
තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට  වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්