චීනය විසින් නව චන්ද්‍රකා සමූහයක් අභ්‍යාවකාශ ගත කරයි
March 23, 2026 02:31 pm
චීනය විසින් නව චන්ද්‍රකා සමූහයක් අභ්‍යාවකාශ ගත කර තිබේ.
නැගෙනහිර ෂැංඩොම් පළාතේ සිට අදාළ චන්ද්‍රකා අභ්‍යවකාශය වෙත දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදි ස්මාට් ඩ්‍රැගන් ත්‍රී නැමැති රොකට්ටුව මගින් අදාළ චන්ද්‍රිකා කක්ෂය වෙත රැගෙන යාම ඊයේ දිනයේ සිදුකර ඇත.
