header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අවුරුදු 30ත් 50ත් අතර පුද්ගලයින්ට මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවනතාවක්
Feb 26, 202607:28 AM
අවුරුදු 30ත් 50ත් අතර පුද්ගලයින්ට මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවනතාවක්
Mobitel 1278

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වයස අවුරුදු 30ත් 50ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින්ට මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝග වැළදීමේ ප්‍රවනතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මීට පෙර වයස අවුරුදු 50න් ඉහළ පුද්ගලයින් හට එම පිළිකා රෝග වැළදීමේ ඉහළ ප්‍රවනතාවක් පැවති බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝග පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය මේ බව පැහැදිලි කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය,

"2022 ජාතික පිළිකා ලේඛනයට අනුව 3,000ක් පමණ රෝගීන් වාර්තා වෙලා තියෙනවා. කාන්තාවන් ගත්තොත් කාන්තාවන්ගේ තුන්වැනි ස්ථානයේ ප්‍රමුඛතම පිළිකාව තමයි මේ මහා බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා. මොකද එගොල්ලන්ගේ බහුතරවම තියෙන්නේ පියයුරු පිළිකා සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා.

පිරිමි පාර්ශ්වය ගත්තොත් ප්‍රධානම පිළිකාව වෙන්නේ මුඛ පිළිකාව. ඊළඟට දෙවැනි ස්ථානයට තමයි මහාන්ත්‍රය සහ ගුද මාර්ග පිළිකා වාර්තා වෙලා තියෙන්නේ.

මේක ජීවන රටාව හා සම්බන්ධ පිළිකාවක් වෙනවා. මොකද අපි ගන්නා ආහාර සහ සමබල ආහාරවේලක් නොගැනීම ප්‍රධාන සාධකයක් වෙනවා මේ පිළිකාව ඇති වෙන්න. ඒ වගේම තමයි ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම, අධි බර සහ ස්ථූලතාවය, මත්පැන් පානය කිරීම, දුම්පානය වගේ වෙනස් කරන්න පුළුවන් සාදක මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට ඇරෙන්න පවුල් ඉතිහාසයක් තියෙනවානම් ඒකට අවදානම වැඩිවෙන්න පුළුවන් මේකට ඇතැම් ජාන ඉතිහාස තියෙනවා මේ පිළිකාව හා සම්බන්ධ වෙච්ච.

ඒ වගේම තමයි පෞද්ගලික ඉතිහාසය. ඒ කියන්නේ මින් ඉස්සෙල්ලා යම් කෙනෙකුට පිළිකාවක් ඇතිවෙලා තිබුණා නම් මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිතව ඒ කෙනෙකුට අවදානම වැඩි වෙනවා. අනිත් තත්ත්වය තමයි වයස සාමාන්‍යයෙන් වයසත් එක්ක පිළිකාව ඇති වීමේ ප්‍රවණතාව වැඩියි. එතැනදි අවුරුදු 50ට වඩා වැඩි ප්‍රවණතාවක තමයි මේ පිළිකාව වැළඳීම තිබුණේ. නමුත් මෑතකාලීනව ලංකාවේ වගේම ලෝකයේත් අවුරුදු 30-50දක්වා වයස් කාණ්ඩවල පුද්ගලයින්ගේ පැතිරීමේ අවදානමක් තියෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..