header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා හි පිහිටි නිවසට අනවසරයෙන් අතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි
Feb 22, 202610:36 PM
ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා හි පිහිටි නිවසට අනවසරයෙන් අතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි
Mobitel 1278

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ෆ්ලොරිඩා හි පිහිටි 'මාර්-අ-ලාගෝ' (Mar-a-Lago) නිකේතනයේ අධි ආරක්ෂිත කලාපයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයෙකු ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

අද (22) එරට වෙලාවෙන් අලුයම 1:30 ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මියගිය පුද්ගලයා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි 21 හැවිරිදි ඔස්ටින් ටකර් මාර්ටින් ලෙස හඳුනාගෙන ඇත.

ඔහු මීට දින කිහිපයකට පෙර අතුරුදහන් වී ඇති බවට පවුලේ අය විසින් වාර්තා කර තිබු බවද සඳහන් වේ.

පරීක්ෂකයින් පවසන පරිදි, නිකේතනයේ උතුරු දොරටුවෙන් වාහනයක් පිටතට යන අවස්ථාවේදී සැකකරු විසින් සිය රිය ධාවනය කරමින් අධි ආරක්ෂිත කලාපයට තුළට ඇතුළු වීමට උත්සහා කර ඇති බව සඳහන් වේ.

ඔහු සතුව shotgun වර්ගයේ ගිනි අවියක් සහ ගෑස් කෑනයක් තිබී ඇති අතර, අදාළ ගිනි අවියේ අසුරණය ඔහුගේ රථය තුළ තිබී සොයාගෙන ඇත.

ඔහු අත තිබූ ආයුධ බිම තබන ලෙස නියෝග කළත්, ඔහු ගෑස් කෑනය බිම තබා ගිනි අවිය වෙඩි තැබීමේ ඉරියව්වට ඔසවා තිබේ. එම අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරීන් ඔහුට වෙඩි තබා තිබේ.

සිදුවීම වන අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා Mar-a-Lago නිකේතනයේ රැඳී නොසිටි අතර, ඔවුන් වොෂින්ටනයේ ධවල මන්දිරයේ සිට ඇති බව සඳහන් වේ.

මීට පෙර ද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අසාර්ථක ඝාතන තැත් දෙකක් සිදු විය.

එමෙන්ම ජනපති ට්‍රම්ප්ව ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවෙකු වන රයන් රවුත් නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය.

මියගිය පුද්ගලයාගේ මානසික තත්ත්වය සහ මෙම ක්‍රියාවට පෙළඹවූ හේතුව පිළිබඳව එරට ආරක්ෂක අංශ විසින් දීර්ඝ පරීක්ෂණ පවත්වමින් සිටින බව සඳහන් වේ.

MostRead
Mobitel 1278
VideoStories
තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට  වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්