header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආපදා තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය ලේකම්ගෙන් විශේෂ චක්‍රලේඛයක්
Nov 28, 202509:15 PM
ආපදා තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය ලේකම්ගෙන් විශේෂ චක්‍රලේඛයක්
Mobitel 1278

මෙරට දැනට උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අද (28) දින සිට එළැඹෙන 04 වැනිදා දක්වා සතියක කාලයක් මහජනතාවට සෞඛ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දීම වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව විශේෂ චක්‍රලේඛයක් පත්‍රිකාවක් නිකුත් කිරීමට එම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙමගින් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අද (28) සිට නැවත දැනුම්දෙන තුරු නිවාඩු අවලංගු කර ඇති අතර සියලු රෝහල් අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානීන් රෝගී සත්කාර සේවා අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක කළ හැකි වන පරිදි රෝහල් කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් එහි සඳහන්ව තිබේ.

එමෙන්ම ආපදාවලට ලක්වන ප්‍රදේශවල රෝහල්හී දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් වෛද්‍ය නිර්දේශ මත මුදාහළ හැකි සහ ආපදාවකින් තොරව සිය නිවෙස් කරා හා හැකි රෝගීන් නිදහස් කිරීමට පියවර ගත යුතු බවත් ආපදාවලට ලක්වන ප්‍රදේශයන්හී රෝහලහී අවදානම් ගොඩනැගිලිවල පිහිටි වෛද්‍ය උපරකණ, රෝගී සත්කාර අංශ ආරක්ෂිත ස්ථානවල කඩිනමින් ස්ථානගත කිරීමට පියවර ගත යුතු බවත් එමගින් දන්වා ඇත.

තවද රෝහල්වලට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය වායු ආදිය හිඟයකින් තොරව පවත්වාගැනීම සඳහා අදාළ ආයතන සම්බන්ධීකරණය කර ගැනීම මෙන්ම රෝහලේ ඇතිවිය හැකි හදිසි තත්ත්වයන් සලකා බලා දැඩි සත්කාර ඒකකවල රෝගීන් හා අසාධ්‍ය රෝගීන් ආසන්න රෝහල් සමග සාකච්ඡා කර මාරු කර ගැනීම සඳහා පූර්ව වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු බවත් එමගින් දන්වා තිබේ.

එම සම්පූර්ණ උපදෙස් පත්‍රිකාව පහතින්,

Circular 2025 by poornima

MostRead
Mobitel 1278
VideoStories
 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..